Monday 11 February 2019


1 comment:

  1. ජීවිතයේ විවිධ අවස්ථාවල උපරීමයට ම වරද්දා ගත් මිනිස්සු ජීවිතය හදාගන්න කියල දෙනකොට අපි අහනව.ඒත් පොඩි එකාට මොන තරම් කිව්වත් එපා කියල ඇඟිල්ල ගහලා කරන්ට් එක වද්ද ගන්නකම්ම අහන්නේ ම නැහැ.හැබැයි වැරැද්ද මිනිසාව දාර්ශනිකයෙක් කරනවා.අනික් අතට "ලොව වැරදීම කියා දෙයක් නැත.එයින් පෙන්වන්නේ නිවැරදි මාර්ගය යි."

    ReplyDelete