Saturday 2 February 2019

සෙටි එකට වෙනස් එකෙක් වෙයන්...

හැම ⁣⁣⁣සෙටි එකකම ඉන්නවා ⁣⁣මෙි වගේ එකෙක්...
ඌ තමා වෙනසක් කරන්නේ සියල්ලම....

⁣ගැලපිම හා ජිවිතය

සියල්ල ගැල⁣පෙන සමිබන්දතා කලකදි දුර්වල වෙනවා වගේම නොගැල⁣පිමි තිබුනත් සමහර
සමිබන්දතා ගලපගෙන ජිවත් වෙනවා..

ඉතින් සිතිජය දුර විම බැදිමකටනමි ප්‍රශ්නයක්  නෙමෙි...